MovieClub Family🇱🇰
                                
                            
                            
                    
                                
                                
                                May 22, 2025 at 04:59 AM
                               
                            
                        
                            *මලයාලම් සිනමාව කියන්නෙම මැජික් එකක් වගේ*
සරලම කතාවක් උනත් මාරම ලස්සනට හදනව...
මේක නිකන් බස් එකක් ඇතුලෙ යන ආතල් කතාවක් කියල හිතෙන්නේ, ඒත් එතන සීරියල් කිලර් සීන් එකක්, කෙල්ලන්ට ලයින් දාන සීයා කෙනෙක්, ලව් එකක්, මැරි කරන්න ඉන්න ඩ්‍රයිවර් කෙනෙක්, නැති උනු තාත්තා හොයන් යන කොල්ලෙක් ඔක්කොම ඉන්නව...
මාරම ආතල් එකේ යන ස්ටෝරියක්😂
Film Name:- Maranamass
                        
                    
                    
                    
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            😂
                                        
                                    
                                        
                                            😮
                                        
                                    
                                    
                                        13