MovieClub Family🇱🇰
MovieClub Family🇱🇰
May 27, 2025 at 12:42 AM
මේ සීරීස් එක ගොඩක් අයට මිස් වෙන්න ඇති කියලා හිතනවා.. මේකෙ නම Shooter. කතා මාල 3ක් තියෙනවා, එක හුස්මටම බලාගෙන යන්න පුළුවන් විදියේ.. *බොබ්ලී ස්වැගර් කියලා මැරීන් ස්නයිපර් සෙබලෙක් ගැන තමා මේ කතා මාලාවෙ තියෙන්නෙ.* හමුදාවෙන් අයින් වෙලා පවුලත් එක නිදහසේ ජීවත් වෙන මෙයාව හොයාගෙන එන ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කියනව ජනාදිපති තුමාට කරදරයක්. ඔයාගේ සේවය අවශ්‍යයි කියලා.. මේ විදියට තමා සීරීස් එක පටන් ගන්නේ. ස්නයිපර් කෙනෙක්ගේ චරිතය වටා ගෙතෙන මේ සිරීස් එකටනම් ඔයා අනිවාර්‍යෙන්ම කැමති වේවි. ස්නයිපර් කෙනෙක්ට වරදින්න බෑ.එයා වැරැද්දක් කලොත් ඊළග පාර එයාව ඝාතනය වෙනවා.. වැරද්දක් කලායින් පස්සෙ ජීවත් වෙන්න නම් කොච්චර මහන්සි වෙන්න වෙයිද.. මේක බලන්නම් ඕන සීරීස් එකක්.. *🔥Shooter 2016 - 2018* *Availbale At -* https://t.me/MovieClubFamily *Post Written By : Hasidu Dissanayake [PHOENIX]*
Image from MovieClub Family🇱🇰: මේ සීරීස් එක ගොඩක් අයට මිස් වෙන්න ඇති කියලා හිතනවා.. මේකෙ නම Shooter. ...
❤️ 👍 10

Comments