
MovieClub Family🇱🇰
May 31, 2025 at 02:00 AM
තවත් සීරීස් එක ගැන කියන්න හිතුණා. ඔයාලා Peaky Blinders, Gangs Of London එහෙම බලලා ඇතිනේ.. ඒ වගේ දාමරික පවුල් අතර යන කතා වලට ඔයාලා කැමතිනම් මේකත් ඔයා බැලිය යුතුම සීරීස් එකක්..
*මේකෙ නම Mobland, තාම ඇවිත් තියෙන්නෙ එක සීසන් එකයි.*
මේ කතා මාලාවේ තියෙන්නේ, ලන්ඩන් නගරය පදනම් කරගත් Harrigan සහ Stevenson යන අපරාධ පවුල් දෙකක් අතර ඇතිවෙන බලය හා පාලනය සඳහා වෙන සටනක් ගැන.
මේ කතාවේ ප්‍රදාන චරිතය වෙන්නේ හැරී. එයා තමා එක් මාෆියා පවුලක් වන හැරිගන් පවුලේ Fixer. ඒ කියන්නේ හැරිගන්ලා මොකක් හරි කරාම ඒක පොලීසියට අහු නොවෙන්න සහ ඒකෙන් බාධාවක් නොවෙන්න හරිගස්සන්නේ හැරී..
අනිවාර්‍යෙන්ම Mobland බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා..
*🔥MobLand 2025*
*Availbale At -* https://t.me/MovieClubFamily
*Post Written By : Hasidu Dissanayake [PHOENIX]*

❤️
😂
8