
MpM Reminders | 🔔
May 20, 2025 at 10:42 AM
මාර්වල් ස්ටූඩියෝස් හි වත්මන් සැලැස්ම ‘ANNIHILATORS’ ව්‍යාපෘතියට Silver Surfer ඇතුළත් කිරීමට බව වාර්තා වෙයි
එය Shalla-Bal ද නැතිනම් Norrin Radd ද යන්න නිශ්චිතව දක්වා නැත
*Mpmᴺˢ*

❤️
😂
👍
13