
MpM Reminders | 🔔
May 28, 2025 at 10:48 AM
*HBO _Harry Potter_ remake series එකේ හැරී, හර්මයිනි හා රොන් යන ප්‍රධාන චරිත තුන සදහා නලු නිලියන් ඉදිරිපත් කර තිබෙනවා.*
ඒ අනූව
1. *Harry සදහා _Dominic McLaughlin_ ද*
2. *Hermione සදහා _Arabella Stanton_ ද*
3. *Ron සදහා _Alastair Stout_ ද*
රගපානු ඇත.
*#mpmstudio #kane*

😂
❤️
👍
😢
51