NPP SUPPORT
NPP SUPPORT
June 10, 2025 at 04:07 PM
අනුර කියන්නෙ පොඩියට හිටියට දැවැන්ත චිත්ත ධෛර්යයක් තියෙන මනුස්සයෙක්❕ *කවුරු මොන නින්දා අපහාස කලත් අට ලෝ දහමට කම්පා නොවන මිනිහෙක්..* මේක ගොඩදාන්නත් පුලුවන් එකම මනුස්සයා අනුර... අවංක උවමනාව කැපවීම පේනවා💯 හැබැයි සමහර මිනිස්සුන්ගෙ ආකල්ප එක්ක ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි අන්න ඒ නිසා ප්‍රශස්ති වලට වහල් නොවෙන අවලාද ගැරහුම් වලට නොසැලන ශක්තිමත් නායකයෙකු අපට ලැබිලා තියනව ඉතින් අපි හැමෝම එකතු වෙමු ඒ නායකය එක්ක ඒ අරමුණට "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" වෙනුවෙන් ජය🧭🇱🇰 https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11 #nppsupport
Image from NPP SUPPORT: අනුර කියන්නෙ පොඩියට හිටියට දැවැන්ත චිත්ත ධෛර්යයක් තියෙන මනුස්සයෙක්❕ *ක...
❤️ 👍 🙏 💯 😂 💪 🇱🇰 🧭 😢 136

Comments