
NPP SUPPORT
June 13, 2025 at 07:33 AM
සමාන වර්ගයේ පක්ෂින් එකම අත්තක ලගින්නාහ .
ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා 1982 කොළඹ හයිඩිපාක් පිටියෙදී එදා කල ප්‍රකාශය අදටත් වලංගුව පවති.
එදා බහුතර ජනතාවට එය වටහාගැනීමට නොහැකි වූයේ මතුපිටින් පෙනෙන සාධක ඔවුන් සගවා කොළ නිල් ලෙස ගැසූ ඉරෙනි.
නමුත් තව දුරටත් එවැනි මතුපිට මිත්‍යාවක් නඩත්තු කිරීමට ඔවුන්ට ශක්තිය නැත.
කිසි දිනෙක මේවා දැක කම්පා නොවන්න මේ ගෙවෙන්නේ ඔවුන් ඉතිහාසයේ කුණුබක්කියට තල්ලු වන හෝරාවයි.
සජිත් වෙනුවට රනිල්ට දුන් අයත් රනිල් වෙනුවට සජිත්ට දුන් අයත් රනිල් සජිත් දෙදෙනාම වෙනුවට නාමල්ට දුන් අයත් අදින් පසු මතවාදීව ගොලු වනු ඇත.
තුන් දෙනාම එකට එකතු වී ක්‍රියා කරනු දැක මතවාදීව ගොළුවන , දේශපාලනමය වශයෙන් පිළිකුල් වන සාමාජිකයන් සංවිධායකවරුන් ඉන් ඉවත් වනු ඇත.
ගියවර ජනාධිපතිවරණයේදී ගැනීමට අදිමදි කර තීරණය බලය රැක ගැනීම උදෙසා මෙවර ගැනීමට ඔවුන්ට බලකර ඇත.
මන්ද ප්‍රාදේශීය සභා කිහිපයකවත් බලය නොමැතිව ඔය පක්ශ ඇදගෙන යාමට නොහැකි බැවිනි එනම් මේ පක්ශ සියල්ලම බෝඩ් ලෑලි පමණක් වන අතර ඇති එකම සාධකය වූයේ බලය බැවිනි.
සංවිධානය වෙමු මේ ලැබෙන්නේ පරාජයන් නොව අප වසර ගණනාවක් සටන් වැදුන ජයග්‍රහණයන්වේ.
ජය 🧭
https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11
#nppsupport

👍
❤️
😢
😮
💯
😂
30