Story නිම්නය....✍️❤️📖
Story නිම්නය....✍️❤️📖
June 12, 2025 at 09:07 AM
💙 *ඉස්කෝලේ* 💙 - ජීවිතේ ලස්සනම මතක - 0️⃣3️⃣ - කොටස ................................................. මම ශිෂ්‍ය නායකයෙක් නිසා හැමදාම හයමාර වෙද්දි ඉස්කෝලෙට යනවා. ශිෂ්‍ය නායක පට්ටමෙත් තියෙන්නෙ මාර ගැම්මක් තමයි. මම ගොඩක්ම ශිෂ්‍ය නායකවලට ඇප්ලයි කරේ ශිෂ්‍ය නායක අයියලාට පහළ පන්තිවල ඉන්න නංගිලා ලේසියෙන්ම ටෝක් වෙන නිසයි 🙈 එදා මම ඉස්කෝලේ යන කොටත් ජොන්ටියයි , වඩයයි , තව කොල්ලො හත් අට දෙනෙක් ඇවිල්ලා හිටියා. උන් ඔක්කොම ඉස්කෝලේ ඝණ්ඨාර කුළුණ ළඟට වෙලා බර සාකච්ඡාවක හිටියේ. ඒ පැත්තට පොඩ්ඩක් ඔලුව දාලා බැලුවමයි වැඩේ මීටර් වුනේ. උං ඔක්කොම කතාකරන්නේ වඩයා ටෝක් කරන අලුත්ම කෙල්ල ගැන කියලා. ඒ වඩයා ටෝක් කරන කෙල්ල අට වසරේ කෙල්ලෙල්. වඩයාට ඒ කෙල්ල සෙට්කර ගන්න කපුකම් කරන්නේ අට වසරේම පොඩි කොල්ලෙක්. ඒ අට වසරේ පොඩි කොල්ලට රුපියල් විස්සක් දුන්නොත් ඌ ඕන අසමජ්ජාති බලු වැඩක් කරනවා. *" අ/ඩෝ පොඩි එකා........උබට වැඩක් කියන්න කරනවද......"* ජොන්ටි එක පාරම කතාව වෙනස්කරලා අර පොඩි එකාගෙන් ඇහුවා. *" කරන්නම්......හැබැයි නිකම් බෑ....."* අර පොඩි එකා ගත් කටටම එහෙම කිව්වා. *" යකෝ මූ බලහංකෝ......පොඩි කාළේ ඉඳන්ම අල්ලසටමයි වැඩ......හරි හරි ඩෝ....උබෙන් කවද්ද අපි නිකන් වැඩ ගත්තේ.....මේ තියෙන්නේ....වැඩේ සක්සස් වුනොත් මේක උබේ අතේ....."* ජොන්ටි පොඩි එකාට විස්සේ කොළයක් පෙන්නලා එහෙම කිව්වා. *" හා....එහෙනම් කරන්නම්...."* *" හැබැයි පුතෝ මේකෙන් අපි චාටර් වෙන්න බෑ.......එහෙම වුනොත් තො/ට දෙනවා දීමනාවක්...... අම්මගෙන් බීපූ රන්කිරි කටෙන් එන්න...."* *" එහෙම වෙන්නේ නෑ......දැන් මම මොකක්ද කරන්න ඕනේ......"* *" උ/බ/ට අර පේනවා නේද මිදුල අතුගගා ඉන්න ලස්සන අක්කා කෙනෙක්....."* *" ඔව් ඉතින්....."* *" ඒ අක්කාගේ ගවුම උස්සලා වරෙන්...."*🙈 ජොන්ටියා එකපාරටම එහෙම කිව්වාම අපිත් පුදුම වුනා. අම්මෝහ් ඒ වගේ අසමජ්ජාති වැඩක් කරන්න ඒ පොඩි කොල්ලා කැමති වේවිද....? අනික ඒ වගේ බෙල්ල ගහලා යන බරපතල වැඩකට රුපියල් විස්සක් වගේ පොඩි මුදලක් මදි නැද්ද? *" අපෝ.....ඒක කරන්නේ කොහොමද.....?"* අට වසරේ කොල්ලා වැඩේ පස්ස ගැහුවා. *" ආහ්....උ/බ/ට බැරිද.....මට කමක් නෑ ඉතින් හැබැයි උබට රුපියක් විස්ස හම්බවෙන්නේ නෑ......."* ජොන්ටි එහෙම කියලා රුපියල් විස්ස සාක්කුවේ දා ගත්තා. *" හරි හරි......මං කරන්නම්...."* එහෙම කියලා ඌ වැඩ්ට කැමති වුනා. ජොන්ටි කිව්වා වගේම අර පොඩි එකා කෙල්ලගෙ පිටිපස්සෙන් ගිහින් ගවුම හොඳටම උඩට ඉස්සුවා. "අනේ මල්ලි පල්ලෙහාට දාන්න පල්ලෙහාට දාන්න....." ගගා අර කෙල්ල කෑගැහුවා. අර අට වසරේ පොඩි එකා අපි ඉන්න පැත්තට හැරිලා ජොන්ටිගෙන් "දැන් හරි නේද....රුපියල් විස්ස දියං........" කියලා එතනදිම කෑගැහුවා. අර කෙල්ල එහෙම්මම ඉදල විසිකරලා දිව්වා. අර පොඩි එකා කොල්ලොන්ගෙ වොෂ් රූම් පැත්තට ඇදන් ගිහිල්ලා උ/ගේ අම්මා මුත්තා සිහිවෙන්නම හොඳ දීමනාවක් දුන්නා. අපි කොල්ලො ඔක්කොම කාළෙකට පස්සේ අතේ පයේ හිරි ඇරගත්තේ ඌ/ට ගහලා. පවු ඒ පොඩි එකාට රුපියල් විස්ස වෙනුවට හම්බුනේ හොඳ ගුටි පූජාවක්. 🥲 *ඉස්කෝලේ තවත් සොඳුරු ඉසව්වකින් නැවත හමුවෙමු.* 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 *සුන්දර මතක රැසකි හිත් පතලේ* *මිනිදන් උන ලස්සන..........*🥰 *අමතක නොවේ ඒ පිස්සු නටපු අතීතය.......*🥰 *තියෙනා ටික කාළෙත් අහිමි දැන් අපිට....*🥺 *දැනෙයි වේදනාවක් යාලුවන් සමග ඉන්න කාළය අඩුවන විට.....*🥺 *ආදරෙයි අප පාසල් මතක හිත් පතුලෙන් විඳිමින් ඒ භූමියට.....*🥰 ✍️ ❤️ *රශී*❤️ ............................................... ස්තූතියි රශී හැමදාම වගේ නිසදෙස් දෙනවට 😍 *කතාවේ අනිත් කොටස් කියවන්න channel එක follow කරලා තියාගන්න.*👇 https://whatsapp.com/channel/0029Vb7dQtdAInPjiLmQDW3X ✍️ *සචී* 0759175758
❤️ 😂 17

Comments