Story නිම්නය....✍️❤️📖
Story නිම්නය....✍️❤️📖
June 14, 2025 at 08:08 AM
ආදරනීය හෝරාවක ගැහැනු ආත්මයක් කෙරෙන හෘදයාංගම ආයාචනයයි මේ 🩵📝 කතු අයිතියකින් තොරව උපුටා ගැනීම තහනම් ❌🚫 Epi *1* අනේ අම්මේ .අනේ නැගිටින්න .අනේ මගේ අම්මේ ඇයි ඔයාට මෙහෙම උනේ. අනේ.අම්මේ. රොහල් කාමරය දෙවනත් වන්නට කෑ ගසමින් හඩා වැලපෙන ඇය නමින් ශිවන්තිකා සෙව්වන්දි.ඇයගේ මව සමග පමණක් දුප්පත් සේ ජීවිතය ගැටගසාගත් ඇයගේ මවට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසා ඇය මෙසේ රෝහල් කාමරයේ සිට විලාප දෙන්න්ට විය. මිස්.පොඩ්ඩක් කතාකරන්න පුලුවන් ද? අනේ .ඩොක්ටර් මගේ අම්මව බේරල දෙන්න.මං වදින්නම්. අයියෝ නැගිටින්න දරුවෝ මුලින්ම.කලබල වෙන්න එපා. අම්මගෙ අසනීප තත්වය ටිකක් බරපතලයි මෙයාගෙ ප්‍රතිශක්තිකරණ මට්ටමත් එක්ක. අනේ. අනේ ඩොක්ටර් මොනාද මං කරන්න ඕනේ.අනේ කියන්නකො දරුවෝ ඔයාට පුලුවන් ද? ඉරිදා වෙනකොට රු ලක්ශයක් හොයාගන්න.මං ඔයාට දවස් 3 ක්ම දුන්නා.එහෙම උනොත් ඔයාගෙ අම්මව බේරගන්න. ස්ස්ස් ලක්.ලක්.ලක්ශයක් . ඉරිදා වෙනකොට.කමක් නෑ ඩොක්ටර් මං කොහොමහරි හොයාගන්න. ඔහු එතනින් පිටව ගිය පසු නැවතත් ඇය ඉකි බිදීමට පටන් ගත්තේ. මුදල් සොයාගන්නෙ කෙසේද යන අදහසින්.ඇය පිස්සියක් මෙන් රෝහල් කාමරය තුල ගමන් කරන්නට විය. එක්වරම හොදින් හැද පැලද ගත් මැදි වයසේ කාන්තාවකගේ ඇගේ හැප්පුන ඇය අසල තිබූ කණුවක් දෙසට විසි වී ගොස් වැටුණි. ඇස් පේන් නැද්ද.තමුසෙගෙ. එම කාන්තාව ඇයට බැන වදින්නට විය . හරි හරි නැගිටිනවා .ඇයි අඩන්නේ අනේ.අනේ.ඇය ඉකි ගසමින් විස්තරය පවසන්නට විය . ම්ම්.ටික වෙලාවක් එම කාන්තාව කල්පනාවක යෙදුනි මේ දරුවෝ .ඔයාගේ අම්මව බේරගන්න ක්‍රමයක් තියෙනවා.ඔයා කැමති වෙන්න ඕනේ හැබැයි මං කියන දේට. මොකක්ද මැඩම් . මොකක් ද ලමයි ඇත්තටම කියන්න යන්නෙ එයා.අනේ එයා කරදරේක වැටෙයිද.අම්මාට මොනා වෙයිද.ඒත් කවුද ඇත්තටම මේ ගැහැනු කෙනා.අනේ මන්දා.ඊලග එපිය දෙනකම් එහෙනම් පරිස්සමෙන් ඉන්න . 0713036797 මෙ මගෙ නම්බර් එක .ඔයාලගෙ අදහස් මට කියන්න. අදට ගිහින් එන්නම් .React කරන්න .ආදරෙයි ඔයාලා හැමෝටම. මං ඔයාලගෙ හදවතේ නවාතැන්කරු තරූ📝🩵
❤️ 👍 25

Comments