Story නිම්නය....✍️❤️📖
Story නිම්නය....✍️❤️📖
June 14, 2025 at 02:53 PM
*_මායාවිනී_* ......!🍃♥️ 🍂♥️ *ජීවිතය කියන්නේ හරි කෙටි කාලයක අපි ඇවිත් යන බොහෝම කෙටි චාරිකාවක් වගේ,තාවකාලික හමුවීම්, බැඳීම්, ඒ අතරතුර මුණගැහෙමින්, සතුටු වෙමින්, දුක්වෙමින් ගෙවිලා යන කෙටිම කෙටිගමනාන්තයක්...!* 😊❤️‍🩹 🖊️🥺🫀 _මගේ හදවතේ_ _කුටීර හතරම එකවර_ _ආදරෙන් පිරුණම මට පුළුවන් දෙපාරක් ආදරය කරන්න_ .♥️🌹 _ 🥺♥️ _''ඒ කියන්නේ ඔයාට එකවර දෙන්නෙකුට ආදරය කරන්න පුළුවන් ද_ ?''🌹❤️‍🩹 _''නෑ මට එක්කෙනෙකුට දෙපාරක් ආදරය කරන්න පුළුවන්.''_ ♥️😔 _''ඒ කොහොමද?''_ 🥺 _''ඒ එයා හොඳම කෙනා වෙලා ඉන්නකොට වගේම එයා නරකම කෙනා වෙලා ඉන්නකොට."_ ♥️ _🫂🫀 *ඔයාව වටින, ඔයා* *වෙනුවෙන් කාලය වෙන්* *කරන්න පුලුවන් මිනිස්සු* *වෙනුවෙන් වටිනාකම්* *දෙන්න අමතක* *කරන්නෙපා* ._ ️🖇️♥️ *https://whatsapp.com/channel/0029Vb5dHHz1dAw18QcLCG2o* _ඔයාගේ vibe එකට_ _ගැලපෙන හැම දෙයක්ම_ _ගන්න ලස්සන ළමයෝ_ 🌹   ⎙ㅤ ☆ ᶠᵒˡˡᵒʷ ˢʰᵃʳᵉ

Comments