
Sinhala Songs
May 16, 2025 at 07:31 AM
"සැනසීම ලැබුනාද නැවතී සිතාවි ඈ
දරු ස්නේහ ඇති දාක හඳුනාගනීවි ඈ
හිනිපෙතම සොයා ලුහුබඳින තුරා හමු නොවී තියේවී ජීවිතේ
සුන්දරයි සිතා කටු ඔටුනු දරා සැනසුමක් තියේද මගෙ දුවේ"
ගායනය : සුපුන් පෙරේරා
ගී පද : නිසල් ගමගේ
සංගීතය : දිනේෂ් ගමගේ
https://geemansala.com/songs/mage-duwe/