
Sinhala Songs
May 18, 2025 at 10:47 AM
"දාලා ගිය උන් ආයෙ ආවට
ගියපු ආදරේ ආයෙ එන්නෙ නැතිම හින්ඳා
තැලුන පොඩිවුණ රාග ගිණි මැද පහස හුරුවුන
පාට පැස්ටල් මූණෙ මන් ආදරේ තිබ්බා"
ගායනය : සංජීව් ලෝන්ලියෙස්
පද පේළි සමග රසවිදින්න
https://geemansala.com/songs/daradandu-pirimi/