
Sinhala Songs
May 19, 2025 at 06:09 AM
"ඩොලර් 10 යේ හීන ඔතලා ඇත අහසට
මම විසික්කා වලාකුලක හරි රැඳෙන්නට
ස්පයික් නැතුව තැලුනා රිදුනා හුඟක් තැන්වල
දින්නෙ දුවපු එව්න් තමයි Life track වල
ඔය දින්නෙ දුවපු එව්න් තමයි Life track වල"
ගායනය : සංජීව් ලෝන්ලියෙස්
පද පේළි සමග රසවිදින්න
https://geemansala.com/songs/dollar-dahaya/