❝ O ᒪ K ᗴ ᗪ ᗴ ᒪ ᒪ ᗩ - කැදැල්ල ❞📍✨
May 31, 2025 at 04:45 AM
*හීන දිනන්න ප්‍රාර්ථනාව විතරක් ඇති ද..නෑ..ඒ වෙනුවෙන්ම කැපවෙන්න ඕනෙ.💗*
*හීන දිනන එක ජීවිතේ ලොකුම අරමුණ කරගන්න ඕනෙ.🫰*
*අන්න එහෙම හිතන දවසෙ ඉදන් ඔයා පිස්සුවෙන් වගේ මේ හීනෙ පස්සෙ දුවන්න පටන්ගන්නවා.💯*
*ඉතින් ළමයෝ..ඔයා පරදීද...නෑ..ජීවිතේ දිනන එක නවත්තන්න කාටවත් බෑ.🤍💪*
❤️
❤🔥
3