❝ O ᒪ K ᗴ ᗪ ᗴ ᒪ ᒪ ᗩ   - කැදැල්ල ❞📍✨
❝ O ᒪ K ᗴ ᗪ ᗴ ᒪ ᒪ ᗩ - කැදැල්ල ❞📍✨
June 13, 2025 at 08:32 AM
* *♨️ `විද්‍යුත් තරංගවල භාවිත`* *⚜️ දෘෂ්‍ය ආලෝකය* • මිනිස් ඇසට සංවේදී වන පරාසයයි. • තරංග ආයාම පරාසය = 690 nm - 400 nm • දෘශ්‍යාලෝකය තරංගායාම හතකින් සමන්විත වේ. ආයාමය වැඩිම හෙවත් සංඛ්‍යාතය අඩුම වන්නේ රතු වර්ණයයි. (රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම් එම තරංගායාමයි.) *⚜️ ගැමා කිරණ* • විකිරණශීලී මූලද්‍රව්‍යවලින් නිකුත්වේ. • මිනිසා, ගනවානේ තහඩු සහ කොන්ක්‍රීට් ආදියේ පවා විනිවිද යාමේ හැකියාව ඇත. • ආහාර හා ශල්‍ය උපකරණ ජීවානුහරණයට • පිළිකා සෛල විනාශ කිරීමට *⚜️ X කිරණ* • වෛද්‍ය විද්‍යාත්මක කටයුතුවලදී ශරීර අභ්‍යන්තරයේ ඡායාරූප ගැනීමට • ගුවන් මගීන්ගේ බහාලුම් විවෘත නොකොට පරික්ෂා කිරීමට • මෙම කිරණ වැඩි වශයෙන් නිරාවරණය වූ විට පිළිකා ඇති වේ. *⚜️ පාරජම්බුල කිරණ* • මිනිස් ඇසට සංවේදී නොවේ. මීමැස්සන් හා කෘමීන් මේ සදහා සංවේදී වේ. • විටමින් D නිපදවීමට • වැඩි වශයෙන් නිරාවරණය වීමෙන් ඇසේ සුද සහ සම පිළිකා වැනි තත්ත්වයන් ඇතිවේ • මුදල් නෝට්ටුවල රහසේ භාවය හඳුනා ගැනීමට , රෝහල්වල විෂබීජ විනාශ කිරීමට, රෙදි සෝදන කුඩුවලට එම සංයෝග එකතු කොට වැඩි බැබලීමක් ඇති කිරීමට *⚜️ අධෝරක්ත කිරණ* • තාප විකිරණ • රෝග විනිශ්චය සඳහා තාපජ ඡායාරූප ගැනීමට • අධෝරක්ත දෙනති අධෝරක්ත කැමරා ආදියේ • දුරස්ථපාලකවල යොදා ගනී *⚜️ ක්ෂුද්‍ර තරංග* • රේඩාර් පද්ධති, ජංගම දුරකථන හා ක්ෂුද්‍ර තරංග උදුන් (මයික්‍රෝවේව් අවන්) ආදියේ භාවිත වේ. • ක්ෂුද්‍ර නිපදවා ගන්නේ මැග්නට්‍රෝනය නම් උපකරණයෙනි. • මිනිස් ශරීරයට අහිතකර බලපෑම් ඇති කරයි *⚜️ ගුවන් විදුලි තරංග* • විද්‍යුත් චුම්භක තරංගාවලියේ දිගුම තරංග ආයාමය • අඩුම සංඛ්‍යාතය • දෝලක මගින් නිපදවා ගනී • ඇන්ටනා මගින් සම්ප්‍රේෂණය හා ආදායනය කරනු ලබයි ♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️_* *♨️ `විද්‍යුත් තරංගවල භාවිත`* *⚜️ දෘෂ්‍ය ආලෝකය* • මිනිස් ඇසට සංවේදී වන පරාසයයි. • තරංග ආයාම පරාසය = 690 nm - 400 nm • දෘශ්‍යාලෝකය තරංගායාම හතකින් සමන්විත වේ. ආයාමය වැඩිම හෙවත් සංඛ්‍යාතය අඩුම වන්නේ රතු වර්ණයයි. (රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම් එම තරංගායාමයි.) *⚜️ ගැමා කිරණ* • විකිරණශීලී මූලද්‍රව්‍යවලින් නිකුත්වේ. • මිනිසා, ගනවානේ තහඩු සහ කොන්ක්‍රීට් ආදියේ පවා විනිවිද යාමේ හැකියාව ඇත. • ආහාර හා ශල්‍ය උපකරණ ජීවානුහරණයට • පිළිකා සෛල විනාශ කිරීමට *⚜️ X කිරණ* • වෛද්‍ය විද්‍යාත්මක කටයුතුවලදී ශරීර අභ්‍යන්තරයේ ඡායාරූප ගැනීමට • ගුවන් මගීන්ගේ බහාලුම් විවෘත නොකොට පරික්ෂා කිරීමට • මෙම කිරණ වැඩි වශයෙන් නිරාවරණය වූ විට පිළිකා ඇති වේ. *⚜️ පාරජම්බුල කිරණ* • මිනිස් ඇසට සංවේදී නොවේ. මීමැස්සන් හා කෘමීන් මේ සදහා සංවේදී වේ. • විටමින් D නිපදවීමට • වැඩි වශයෙන් නිරාවරණය වීමෙන් ඇසේ සුද සහ සම පිළිකා වැනි තත්ත්වයන් ඇතිවේ • මුදල් නෝට්ටුවල රහසේ භාවය හඳුනා ගැනීමට , රෝහල්වල විෂබීජ විනාශ කිරීමට, රෙදි සෝදන කුඩුවලට එම සංයෝග එකතු කොට වැඩි බැබලීමක් ඇති කිරීමට *⚜️ අධෝරක්ත කිරණ* • තාප විකිරණ • රෝග විනිශ්චය සඳහා තාපජ ඡායාරූප ගැනීමට • අධෝරක්ත දෙනති අධෝරක්ත කැමරා ආදියේ • දුරස්ථපාලකවල යොදා ගනී *⚜️ ක්ෂුද්‍ර තරංග* • රේඩාර් පද්ධති, ජංගම දුරකථන හා ක්ෂුද්‍ර තරංග උදුන් (මයික්‍රෝවේව් අවන්) ආදියේ භාවිත වේ. • ක්ෂුද්‍ර නිපදවා ගන්නේ මැග්නට්‍රෝනය නම් උපකරණයෙනි. • මිනිස් ශරීරයට අහිතකර බලපෑම් ඇති කරයි *⚜️ ගුවන් විදුලි තරංග* • විද්‍යුත් චුම්භක තරංගාවලියේ දිගුම තරංග ආයාමය • අඩුම සංඛ්‍යාතය • දෝලක මගින් නිපදවා ගනී • ඇන්ටනා මගින් සම්ප්‍රේෂණය හා ආදායනය කරනු ලබයි ♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️
👍 1

Comments