❝ O ᒪ K ᗴ ᗪ ᗴ ᒪ ᒪ ᗩ   - කැදැල්ල ❞📍✨
❝ O ᒪ K ᗴ ᗪ ᗴ ᒪ ᒪ ᗩ - කැදැල්ල ❞📍✨
June 13, 2025 at 08:33 AM
🌼🍃ආවර්තිතා වගුව🍃🌼 🍀ආවර්තිතා වගුව පහසුවෙන් මතක හිටින්න මෙහෙම පාඩම් කරන්න.🥰 ☘️ H : හලෝ ☘️ He : හීලියම් ☘️ Li : ලීලාගේ ☘️ Be : බෙල්ල ☘️ B : බල්ලා ☘️ C : කාලා ☘️ N : නෝනා ☘️ O : ඔතන ☘️ F : ෆයිට් ☘️ Ne : නේද ☘️ Na : නංගී ☘️ Mg : මගේ ☘️ Al : සියඹලා ☘️ P : පවසන්න ☘️ S : සුදු ☘️ Cl : කෙල්ලේ ☘️ Ar : ආදරේ ☘️ K : කැන්ඩි ☘️ Ca : කැම්පස්
❤️ 2

Comments