
ACBU Online
June 13, 2025 at 11:01 AM
අඩ සියවසකට අධික කාලයක් පුරා පාසල් ජනමාධ්‍ය වංශ කතාවේ කිරුලු නොපැලඳූ රජුන් බව නැවත නැවතත් තහවුරු කරමින් ආනන්ද විද්‍යාලයීය ප්‍රවෘත්ති විකාශන ඒකකය සංවිධාන කරන ලද අන්තර් පාඨශාලීය නිවේදන තරඟාවලිය දිවයින පුරා පාසල් 400ක නියෝජනයෙන් තරඟකරුවන් 3000කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් යුතුව අති සාර්ථකව නිමා විය.
#acbu
#isac2025
#acbuonline
#anandacollege
❤️
😂
👍
😢
😮
26