
“ කැම්පස් Path ” Lanka 🇱🇰 – A/L & O/L
June 13, 2025 at 06:26 AM
*දේශපාලන විද්‍යා විෂයෙහි අන්තර්ගත කෘති/ලියවිලි කීපයක් සහ ඒවායේ කතුවරු..*
1. නිකලෝයි මැකියාවලී - කුමාරයා /The prince
2. තෝමස් හොබ්ස් - ලෙවියතාන්
3. බැරින්ටන් මුවර් - ඒකාධිපතිවාදයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ සමාජීය ස්වභාවය
4. ජෝන් ලොක් - සිවිල් ආණ්ඩුව ගැන රචනා දෙකක්
5. ජින් බොඩෑන් - රාජ්‍ය පාලනය පිළිබඳ ප්‍රවාද හයක්
6. ඇරිස්ටෝටල් - දේශපාලනය / නිකොමාතියානු ආචාරධර්ම
7. ප්ලේටෝ - සමූහාණ්ඩුව/රාජ්‍යය පාලකයා/නීතිය/ජනරජය
8. තෝමස් මුවර් - උටෝපියා
9. හැනා ඇරෙන්ඩට් - Crisis of the republic / The human condition
10. කාල් මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස් - දාස් කැපිටල් / කොමියුනිස්ට් ප්‍රකාශයනය
11. ඇඩම් ස්මිත් - ජාතීන්ගේ ධනය
12. හිට්ලර් - මගේ සටන
13. චාල්ස් මොන්ටෙස්ක්‍යු - නීතියේ සාරය
14. ජෝන් ඔස්ටින් - ස්වාධිපත්‍යය පිළිබඳ දේශන
15. ඩයිසි - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය
16. ශාන්ත ඔගස්තීන - දෙවියන්ගේ නගරය
17. ඩාන්ටේ ඇලිහියර් - දේව ප්‍රහසනය/රාජාණ්ඩුක්‍රය
18. රූසෝ - සමාජ සම්මුතිය
19. පොලීබියස් - රෝමයෙහි ඉතිහාසය
20. ග්‍රැහැම් වොලස් - Humman Nature
21. කෙන්ට් - Political Behaviour
22. හෙන්රි මෙන් - Ancient low
23. ජෝන් ස්ටුවර්ට් මිල් - Fragment of Government
24. ජෝන් රෝල්ස් - Atheory of Justice
25. ශාන්ත තෝමස් ඇක්වයිනාස් - Summa Theologian
26. කාල් මාක්ස් - ප්‍රාග්ධනය
27. ෆෙඩ්රික් එංගල්ස් - පවුල පෞද්ගලික දේපළ හා රාජ්‍යය ඇති වූ හැටි
28. ලෙනින් - රාජ්‍යය හා විප්ලවය
29. කෙනෙත් නිව්ටන් හා ජාන් වැන්ඩත් - Foundation of comparative politics
30. ග්‍රේබ්‍රියල් ඒ ආමන්ඩ් - තුලනාත්මක දේශපාලන ක්‍රම
31. කෝල්මන් - සංවර්ධනය වන කලාපවල දේශපාලනය
32. සීමුවර් මාටින් ලිප්සට් - දේශපාලන මිනිසා/දේශපාලන සමාජ පදනම
33. මැක්ස් වෙබර් - දේශපාලන වෘත්තයක්
34. නිෂ්ටේ - සුපිරි මිනිසා
35. ෂෝන් ෂාක් රූසෝ - පොදු කැමැත්ත/සමාජ ගිවිසුම
36. ක්‍රිස්ටෝපර් මිචෙල් - ජාත්‍යන්තර ගැටුම්වල ව්‍යුහය
37. ජෝර්ස් සිමෙල් - ගැටුමේ සමාජ විද්‍යාව
38. ලුවිස් කෝසර් - සමාජ ගැටුමේ කාර්ය
39. බ්‍රයිස් සාමි - නූතන ප්‍රජාතන්ත්‍රවාදයන්
40. ජෝසප් ඒ ෂුම්පීටර් - ධනවාදය/සමාජවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය
41. චානක්‍ය - අර්ථ ශාස්ත්‍රය
42. කේ. සී වියර් - නූතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
43. සැමුවෙල් වී හන්ටින්ටන් - වෙනස් වන සමාජවල දේශපාලන පර්යාය
44. ජින්මාරි ගෙහෙන්නො - ජාතික රාජ්‍යයේ අවසානය
45. බෙනඩික්ට් ඇන්ඩර්සන් - පරිකල්පිත ප්‍රජාව
46. සයිමන් ෆිෂර් - ගැටුම් සමග වැඩ කිරීම/ක්‍රියාකාරකම් සඳහා නිපුණතා හා උපාය මාර්ග
47. රොජර් ෆිෂර් - Gatting to say "yes"
48. බුත්‍රෝස් බ්‍රත්‍රෝස් ගාලි - සාමය උදෙසා න්‍යාය පත්‍රය
49. සී.එෆ් ස්ට්‍රෝං - නූතන දේශපාලන ව්‍යවස්ථාව
50. ලියෝන් ඩී එප්ස්ටයින්- දේශපාලන පක්ෂ හා බටහිර ප්‍රජාතන්ත්‍රවාදය
51. ජියොවානී සාතෝරී - දේශපාලන පක්ෂ සහ පක්ෂ ක්‍රම විග්‍රහාත්මක රාමුවක්
52. ස්ටීවන් ලූකස් - බලය පිළිබඳ රැඩිකල් දැකීමක්
53. T.D වෙල්ඩන් - දේශපාලන වාග් කෝෂය
54. ඇරෙන්ඩ් ලිර්ෆාර්ට් - ප්‍රජාතන්ත්‍රවාදයේ රටා
55. විල් කිම්ලිච්කා - සමකාලීන දේශපාලන දර්ශනය
56. බර්ටුල්ඩ් රසන්ඩ් - බලය ගැන නව සමාජීය විග්‍රහය ක්
❤️
🧭
5