Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
June 18, 2025 at 04:23 AM
★2025 කොරියානු භාශා විභාගය තිබෙනවා. ★ ඉදිරි මාස වල අයදුම්පත් කැදවීම සිදු විය හැක.HRD ආයතනය පවසන ඕනැම වෙලාවක අයදුම්පත් කැදවිය හැක ★ විභාගය ආරම්භ කල හැකි ආසන්නම දිනය 2025 ඔක්තෝබර් මාසයෙන් පසු දිනයක්. නමුත් අයදුම් පත් කැදවීම ඉන් පෙර සිදු විය හැක ★ 2025 විභාගය ටැබ් යන්ත්‍ර ආශ්‍රිතව(CBT) සිදු කරනවා.. එම මධ්‍යස්තානය අලුතෙන් සකස් කිරිමෙ කටයුතු මෙ වන විට සිදු වෙනවා. එය අවසන් විමෙන් පසුව විභාග පැවැත්වෙනව. ★ එවිට එක් දිනකට සිසුන් 400කට විභාගයට මුහුණ දිමට හැකි වෙනවා. විභාගය ප්‍රමාද වුනාට විභාගෙ පටන් ගත්තම ඉක්මනින් විභාගය අවසන් වේවි. ★විභගය අපේක්ශාවෙන් සිටින ඔබ නොනව්ත්වා අධ්‍යන කටයුතු සිදු කරන්න. විභාගයෙ අන්තර්ගතය නව පෙලපොත් වලට අදාලව සිදු කරනවා. නව ප්‍රශ්න රටද ඇතුළත් විය හැක. තෙරුවන් සරණයි. Adeesha Eknayake(Adeesha with korean Academy) 0716746305 Youtube/tik tok/fb korean pissa 한국어
❤️ 👍 🇰🇷 19

Comments