Gataya Official
Gataya Official
June 1, 2025 at 10:55 AM
Jurassic Timeline හරිම පිලිවෙලට දැනගමු | Jurassic World Timeline Explained Sinhala Review 👊 Jurassic Park එක හැදුනෙ කොහොමද? 👊 InGen Company එක මේ දේවල් වලට සම්බන්ධ උනේ කොහොමද? 👊 Isla Sorna, Isla Nublar යන Islands මොනවද? 👊 John Hammond, Sir. Benjamin Lockwood මේවට සම්බන්ධ වෙන්නෙ කොහොමද? 👊 Dinosursලා නිර්මාණය වුනේ කොහොමද? 👊 Dr. Wu මේවට සම්බන්ධ වුනේ කොහොමද? 👊 Simon Masrani, Jurassic World Project එක ආරම්භ කලේ කොහොමද? 👊 මොකද්ද මේ I.B.R.I.S Project එක? 👊 Owen, Claire, Grant, Ellie, Ian වගේ අය මේ Timeline එකට සම්බන්ධ වෙන්නෙ කොහොමද? 👊 කවුද මේ Nublar six ? 👊 Dinosur Hybrids, Mutant Dinosursලා හැදෙන්නෙ කොහොමද? 👊 Jurassic World Camp Cretaceous, Chaos Theory Tv Shows මේ timeline එකට සම්බන්ධ වෙන්නෙ කොහොමද? 👊 InGen, Mantah Corp, Biosyn යන Companies මේකට සම්බන්ධ වෙන්නෙ කොහොමද? 👊 Jurassic World Rebirth Movie එක පටන් ගන්නෙ කොහොමද? ☝️ මේ හැමදේම එක්ක මුළු Jurassic World Timeline එකම ගැන දැනගන්න 👇 ✅ https://youtu.be/taggDU-hNZc ☝️ මේ Review එක බලන්න😊👌
Image from Gataya Official: Jurassic Timeline හරිම පිලිවෙලට දැනගමු | Jurassic World Timeline Expla...
❤️ 👍 🔥 5

Comments