අකුරට අරුතක්...✍️ 📖
අකුරට අරුතක්...✍️ 📖
June 16, 2025 at 02:01 PM
වල්ගා තරුව | ඔයා අහිමි වී යන නුඹ දිහා.. බලා සිටියෙමි මම නෙත් නොපියා.. යළි කිසිදු දිනෙක මට හමුවෙනු එපා.. හීන වී යන වල්ගා තරුවක් වගෙ ඔයා.. වල්ගා තරුවක් දිහා බලාගෙන කවමදාකවත් ප්‍රාර්ථනයක් කරන්න එපා. මොකද දන්නවද.. වල්ගා තරුවක් කියන්නෙ ආකාශ වස්තුවක දැවිලා, පිච්චිලා, අලුවෙලා යන අවසානයක්.. 💫💫💫 ඉතින් හිතන්නකෝ.. ඒ වගේ දෙයක් දිහා බලාගෙන කරන ප්‍රාර්ථනා ඉටු වෙයි ද.. 🥹💔 -ᥫ᭡-ᥫ᭡፝__ SS https://whatsapp.com/channel/0029Vaf3D4C9MF8wPN26LQ45
Image from අකුරට අරුතක්...✍️ 📖: වල්ගා තරුව | ඔයා  අහිමි වී යන නුඹ දිහා.. බලා සිටියෙමි මම නෙත් නොපියා.....

Comments