
අකුරට අරුතක්...✍️ 📖
June 16, 2025 at 02:36 PM
*_තනියා_🗣️🫀*
# _මම කව්ද කියලා මතක් කරලා බලන්න.මට ඒ ඇති !_
• `පෙරවදන`
ජීවිතයේ එකදු වරක් හෝ මාගේ පාඨකයකු වන ඔබත් 'ආදරය' නම් සොඳුරු හැගුමේ ආධිපත්‍යයට යටව ඇත්නම් ඒ පිළිබඳව යම්තාක් දුරට හෝ අදහසක් ඇති බව මම දන්නෙමි.
පවසන්නට කැමතියි.විටෙක මෙම කතාංගය මාගේ අතීතය විය හැකියි.තවත් විටෙක ද්ක්නට ලැබුණාක් හෝ අසන්නට ලැබුණාක් හෝ විය හැකියි.
"*විටෙක මාගේ අතීතය වනවිට ඔබ තවමත් මා තුල ජීවත්වන බව මතක තබාගන්න.ඔබට අසන්නට ලැබුණු මාගේ කටහඩෙහි හෝ දක්නට ලැබුණු මගේ රූපයෙහි හෝ මතකයක් ඔබ තුල ඇත්නම් මා සිහිකරන්න.මට ඒ ඇති !*"
මෙම කතාවේ එන සියලු චරිත මාගේ පෞද්ගලික ජීවිතයට අදාල නොවන බව සිහිතබා ගැනීමට කාරුණික වන්න.එමෙන්ම මෙම කතාංගය මගේ පෞද්ගලිකත්වයට අදාල නොවන බවද මතකයෙ තබාගන්න.මෙය හුදෙක් මාගේ සන්තෘප්තිය උදෙසාත් මාගේ හදෙහි නිදාන ගතව ඇති දුක මැඩපවත්වා ගැනීම සඳහාත් ලියන ලද්දක් බව සිහිතබා ගැනීමට කාරුණිකවන්න.
කතෘ,
`ලින්ෂි නවෝද්‍යා`
-------------------------------->>>
> පෙරවදනට react 35+ තිබුණොත් පලවෙනි කොටස හෙටම දෙනවා..🌝🤌🏻
❤️
2