අකුරට අරුතක්...✍️ 📖
අකුරට අරුතක්...✍️ 📖
June 18, 2025 at 09:38 AM
ඉතින් සියල්ලන්ටම මාව දැන් අහිමිවී අවසන්ය ... 🙂❤️‍🩹 තවදුරටත් සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටින්න ආදරණීය චරිතය මෙහි නැත . අන් අයගේ සිතුවිලි වෙනුවෙන් මාගේ සතුට කැපකරණය සෑම අවස්ථාවකදීම පරාර්ථකාමී වූ නිතරම අන් අයගේ පාවිච්චියට ලක්වූ සංවේදී හැඟීම්බර වූ පුද්ගලයා මියගොස් ඇත.... !!! නුඹලා කොතරම් වෙහෙස වී එම පුද්ගලයා සෙව්වත් නැවත ඔහුවමටවත් සොයා ගත නොහැකියි ..!!! 🤍✨ නුඹලාම විසින් එම චරිතය ඝාතනය කරවා ගත්බව මතක තබාගන්න ....!! සෑම අවස්ථාවකදීම ආදරණීය චරිතය විසින් ඔවුන්ගේ අමාරුම කාර්තුවලදී රැඳී සිටියද එම ආදරණීය චරිතේ අමාරුම කාර්තුවල රැඳී සිටියේ එක්කෙනෙක් හෝ දෙදෙනෙක් පමණයි. ඉතින් එම සුළු පිරිසට පමණක්ම ආදරණීය චරිතය හිමිවන බැවින්. මා වන්සියල්ලන්ටම අහිමිවූූ බව පවසමි .... Sethu ... !!! 😊💐🤍✨
❤️ 🥺 🪻 3

Comments