
අකුරට අරුතක්...✍️ 📖
June 19, 2025 at 05:42 PM
හැම ආදරණීය හමුවීමකම
අවසානයේදී..
සිනහවකින් සමුදෙන්න.
ඇයි දන්නවද...
මේ නිල් අහස යට හෙටත් අපි හමුවෙන්න පුළුවන්.
ඉතින් එතකොටත්..
ලස්සනට හිනාවෙලා යන්න..
ගොඩාක් ආදරණීයවම.
🥹❤️💫
https://whatsapp.com/channel/0029Vaf3D4C9MF8wPN26LQ45
-ᥫ᭡-ᥫ᭡፝__ SS
