KJCT 𖹭 WORLD 한국인 🩵✨
KJCT 𖹭 WORLD 한국인 🩵✨
June 12, 2025 at 02:42 PM
*AESPA 💗✨* *Aespa Kpop group එක SM Entertainment සමාගම යටතේ 2020 දී නිර්මාණය වූ K-pop කණ්ඩායමකි. ❤️* *Formation : 2020, නොවැම්බර් 17* *සාමාජිකයින්: Karina, Winter, Ningning, Giselle* *සමාගම : SM Entertainment* *පළමු ගීතය : "Black Mamba"* *සංගීත ශෛලිය : K-pop, EDM, Pop, Virtual K-pop* *• Aespa 2020 නොවැම්බර් 17 වන දින , K-pop සමූහයේ මංගල වීඩියෝවක් සඳහා පැය 24ක් තුළ වැඩිම බැලීම් සංඛ්‍යාවක් ලබා ගත් " Black Mamba " ගීතය සමඟින් ආරම්භ විය.* https://whatsapp.com/channel/0029VaZA2b0002T7JWYuAG25 *K J C T 𖹭 W O R L D 한국인 🤍✨🧿* _owner : danodya_ *අනවසරයෙන් උපුටා ගැනීම තහනම්❗*
Image from KJCT 𖹭 WORLD 한국인 🩵✨: *AESPA 💗✨*  *Aespa Kpop group එක SM Entertainment සමාගම යටතේ 2020 දී ...
❤️ 💗 👍 🎀 💖 💘 💜 🖤 122

Comments