
KJCT 𖹭 WORLD 한국인 💗✨
June 19, 2025 at 09:14 AM
*K-drama & K-pop Celebrities ගැන අමුතු විස්තර දැනගමුද?..*💡🔍
*`• අපි නොදන්න ඇත්ත කතා 🧐 (Part 01)`*
*1. Lee Jong Suk පුංචි කාලේදී fake teeth දැම්මලූ..*
*2. "Jisoo (BLACKPINK) කාටුන් චරිතයක් වගේ – Jisoo ගේ real voice කතාබහ කරන විදිහ ටිකක් Doraemon වගේ කියලා BLINKS ලා කියනවා.. 🤭💗*
*3. Song Joong Ki පුංචි කාලේ හමුදා ජීවිතය ගැන හමුදා නායකයෙක් වෙන්න ගොඩක් ආසා කරාලූ.. 👮🏻💭*
*4. IUගේ ඇත්ත නම Lee Ji Eun*
*"IU" කියලා හැදුවේ fans ලා.. 👸🏻✨*
*5. Doctor කෙනෙක් වෙන්න හදපු actor – Lee Min Ho doctor කෙනෙක් වෙන්න ආසා කරාලූ.. 👨🏻⚕💉*
*6. IU ගේ සංවේදී හදවත ❤️🫀*
> K-pop & K-drama හී රැජිණක් වූ IU කවදා හරි ඩොක්ටර් කෙනෙක් වෙන්න ආසයි කියලා කියලා තියෙනවා.. ඒවගේම ඇය රෝගීන්ට උදව් කරන්නත් කැමතිලු. 🏥💙*
*7. Lee Min Ho ගේ ජීවිතයට වුන අනතුර* 💔
> Lee Min Ho ට 2006දී ලොකු රිය අනතුරක් වෙලාලූ.. ඒ අනතුරෙන් වාසනාවකටමයි බේරුණේ, ඒත් මාස 6ක් ඔහු එක් තැන් වෙලා ඉදලා..🥺
*8. BTS V ගේ සුප්‍රකට රහස් ජීවිතය 🔥*
> BTS V ට හිතාගන්න බැරි රහස් ආදර කතාවක් තියෙනවලූ.. 😏 ඔහු කියලා තියෙනවා තමන්ට හරිම ලස්සන "සීක්‍රට් Crush" එකක් හිටියා කියලා, හැබැයි එයා ඔහුගේ යාලුවෙක් විතරයිලු.. 🫣
*9. Hyun Bin ගේ "ලෝකප්‍රසිද්ධ" ආදරය* ❤️💍
> Crash Landing on You හි Hyun Bin & Son Ye Jin ආදරය කළා කියලා දන්නවද?😍 ඔවුන් 2022දී විවාහ වුණා, 2023දී පුතෙක් ලැබුනා..
*10. Kim Soo Hyun ගේ ඇත්තම "IQ" මට්ටම 🧠*
> Kim Soo Hyun ගෙ IQ මට්ටම 142 කි.. ඒ ඔහු චෙස්, විද්‍යාව, සහ දක්ෂ පරිගණක පිළිබඳවත් ඉගෙන ගන්න නිසාලු..🔥
✉ *`English Translate`*
*K-drama & K-pop Celebrities – Let’s learn some surprising facts!*💡🔍
*`• Unknown Truths We Didn’t Know 🧐 (Part 01)`*
*1. Lee Jong Suk had fake teeth when he was little.*
*2. "Jisoo (BLACKPINK) is like a cartoon character – BLINKs say Jisoo’s real speaking voice sounds a bit like Doraemon. 🤭💗*
*3. Song Joong Ki had a strong desire to become a military commander when he was young. 👮🏻💭*
*4. IU’s real name is Lee Ji Eun.*
*The name "IU" was made by her fans. 👸🏻✨*
*5. The actor who wanted to be a doctor – Lee Min Ho once dreamed of becoming a doctor. 👨🏻⚕💉*
*6. IU’s sensitive heart ❤️🫀*
> IU, the queen of K-pop & K-dramas, once said she’d love to be a doctor someday. She’s also said she wants to help patients. 🏥💙*
*7. Lee Min Ho’s life-threatening accident* 💔
> In 2006, Lee Min Ho was in a major car accident. He was lucky to survive, but had to stay in one place for 6 months. 🥺
*8. BTS V’s mysterious love life 🔥*
> BTS V once said he had a very beautiful "secret crush," but she was just a friend. 😏🫣
*9. Hyun Bin’s “world-famous” love story ❤️💍*
> Did you know Hyun Bin & Son Ye Jin from *Crash Landing on You* fell in love?😍 They got married in 2022 and had a son in 2023.
*10. Kim Soo Hyun’s real IQ level 🧠*
> Kim Soo Hyun has an IQ of 142! He is passionate about chess, science, and computers too. 🔥
*K J C T 𖹭 W O R L D 한국인 🤍✨🧿*
_owner : danodya_

❤️
😮
❤
💗
💜
👍
😂
🙈
🙏
🤭
83