KJCT 𖹭 WORLD 한국인 🩵✨
KJCT 𖹭 WORLD 한국인 🩵✨
June 19, 2025 at 09:14 AM
*`All Of Us Are Dead`*🧟‍♀️🧟 *⭕ Netflix මගින් විකාශනය වූ අතිශය ජනප්‍රිය කොරියාණු නාට්‍යක් වන All Of Us Are Dead ගී Season 02 ජූලි 2025 රූගත කිරීම ආරම්භ කිරීමට නියමිතයි.* *මෙවර season 2 එකට Lee Min Jae සහ Seo Jihoon කියන නළු දෙදෙනා අලුතින් සම්බන්ධ වේ.* *ඒ වගේම ඩ්‍රාමා එකේ කලින් හිටපු Main Cast එකත් ඒ විදිහටම season 2 එකෙත් ඉන්නවා. 💖* *ඒත් All of Us Are Dead ඩ්‍රාමා එකේ Season 2 එක release කරන දිනයක් තාම officially දැනුම් දීලා නෑ.. ඒත් කොහොමහරි 2026 දෙසැම්බර් නැත්තන් 2027 ජනවාරි වල බලන්න පුලුවන් වෙයි.* *කොහොමහරි කමක් නෑ මැරෙන්න කලින් දුන්නොත් හොදයි.. අපි අවුරුදු කීයක් බලාන හිටියද season 2 එනකන්. 😪👍🏻* *✉️ English translate* *⭕ The highly popular Korean drama "All Of Us Are Dead," streamed by Netflix, is scheduled to begin filming for Season 2 in July 2025.* *This time, actors Lee Min Jae and Seo Jihoon will newly join the cast for Season 2.* *Also, the main cast from the previous season will be returning for Season 2 as well. 💖* *However, Netflix has not yet officially announced the release date for Season 2 of All Of Us Are Dead. But most likely, we’ll be able to watch it by December 2026 or January 2027.* *Anyway, hopefully they'll release it earlier than expected. We’ve been waiting for years for Season 2. 😪👍🏻* *K J C T 𖹭 W O R L D 한국인 💗🪄* _owner : danodya_
Image from KJCT 𖹭 WORLD 한국인 🩵✨: *`All Of Us Are Dead`*🧟‍♀️🧟  *⭕ Netflix මගින් විකාශනය වූ අතිශය ජනප්‍...
❤️ 👍 🥹 🇹🇭 💐 💗 💜 😍 109

Comments