Solution Srilanka
Solution Srilanka
June 15, 2025 at 01:21 PM
අපි හදල තියෙනව ගාර්ඩ් එකට එක පොලිස්කාරයෙක් නැතිව රටේ ලොකුම බලවත්ම ඇමතිකමක් දරන ඇමති කෙනෙක් පක්ෂෙ සහෝදරයෙක්ගෙ මලගෙදරකට ඇවිත් කුස්සියෙ උයන උන් එක්ක චැට් එකක් දාගෙන චිල් එකේ ඉන්න දේශපාලන සංස්කෘතියක්... මේ දේවල් වල මූල්‍යමය වටිනාකමක් නැති වෙන්න පුලුවන්..හැබැයි මේ අපි හදන දේශපාලන සංස්කෘතිය මේ රටේ ඉදිරි ගමනට ලොකු තල්ලුවක්..ඒ ප්‍රතිඵල ඉස්සරහට.. ලොක්කගෙ අතේ තියෙන්නෙ සලාදෙට කපපු ලුණු ගම්බිරිස් දාපු පිපිඥ්ඥා මදයක්.. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත සහෝදරයාගේ මියගිය පියාණන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ලාල් කාන්ත සහෝදරයා සම්බන්ධ වූ මොහොත.. වසන්ත අයියගෙ පියාණන්ට නිවන් සුව ලැබේවා...
Image from Solution Srilanka: අපි හදල තියෙනව ගාර්ඩ් එකට එක පොලිස්කාරයෙක් නැතිව රටේ ලොකුම බලවත්ම ඇමති...
❤️ 👍 🙏 😁 35

Comments