
Praja.lk
June 16, 2025 at 01:51 AM
කන්කසන්තුරෙයි-නාගපට්ටිනම් යාත්‍රා සේවය තවම ලාභ ලබන එකක් නෙමෙයි. ඒත් එහි දේශපාලනික වැදගත්කම සලකලා ඉන්දියාව එය පවත්වාගෙන යාමට ඉන්දීය රු. මිලියන 300ක් වෙන් කරලා. ශ්‍රී ලංකාවෙ මාලිමා ආණ්ඩුව ඉන්දියාව සමග සම්බන්ධතාව ප්‍රතික්ෂේප කරලායි තියෙන්නෙ. ඉන්දියාව ලංකාවට ආයෝජන මාර්ගත් වහලායි තියෙන්නෙ, අදානි සිදුවීමෙන් පසුව. ඒ වුණත්, අනාගතය වෙනුවෙන් ඉන්දියාව සම්බන්ධතාව වෙනුවෙන් ආයෝජනය කරනවා. ඒක භූ දේශපාලනික කාරණයක්. විස්තර
https://www.dailyreporter.lk/lanka-hot-news/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%ba%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%ba%e0%b6%a7/