Praja.lk
Praja.lk
June 17, 2025 at 12:27 AM
ඒකාබද්ධ විපක්ෂය තුළ පාවාදෙන්නන් සිටීම සාමාන්‍ය තත්වයකි. 89දී කටුනායක, පනාගොඩ ප්‍රහාරවලට පවා ඇතුළෙන් සහාය ලැබිණි. තවදුරටත් විස්තර කරන්නේ නම්, කොටි ඔත්තුකරුවෝ හමුදාව තුළ ද සිටියහ. වර්තමාන තත්වය සංකීර්ණ එකකි. ක්‍රම විරෝධීන් ආණ්ඩු බලය ද අල්ලාගෙන හමාරය. එසේම ඔවුන් අතර ද ක්‍රමයේ ආරක්ෂකයන් මුල්බැසගෙන ඇත. ඔවුන්ට ඔවුන්ගේ අනන්‍යතාව පවා පැටලී ඇත. ජවිපෙ ප්‍රවර්ධනය කළ ඊනියා පාරිශුද්ධභාවය අවසන්ය. අවසාන ජයග්‍රාහකයා කවුරුද? කාලය පිළිතුරු සපයනු ඇත.

Comments