
Mindfulness ( සිහිය)
May 31, 2025 at 09:34 AM
අපි හැම වෙලාවෙම නිවන තුල තමයි ජීවත් වුනේ, ඒත් ඒක දැනගන්න තරම් අපේ හිත් පිරිසුදු වෙලා තිබුනේ නෑ. අවිද්‍යාවෙන් හිත පිරිලා භාහිරව නිවන හොයන්න ගිහින් නිතරම අපි අතරමං වුනා,
නිවන යනු බාහිර පරිසරයක්, ස්ථානයක් හෝ භෞතික අවස්ථාවක් නෙවෙයි. එය මනසේ පිරිසිදුව වැඩීම මගින්, දුක්ඛයේ මූලයන් තේරුම් ගැනීම සහ අවිද්‍යාව ඉක්මවා ගොස් මනසේ අභ්‍යන්තරයෙන්ම ලඟා විය හැකි මාර්ගයක්..🕊
____________________________________________
"අත්තනො චොදයත්තානං,
නං කො චොදයති අපරො?
අත්තනා සුදන්තෙන, නිබ්බානං සච්ඡිකරීස්සති."
"තමා විසින්ම තමාගේ සිත පිරිසිදු කර ගන්නේ නම්,
අන් අය කවුරුන් විසින් පිරිසිදු කරන්නේද?
ස්වයං දමනය කරන තැනැත්තා නිවන සාක්ෂාත් කර ගනී."
_ධම්මපදය_

❤️
🙏
👍
21