Mindfulness ( සිහිය)
Mindfulness ( සිහිය)
May 31, 2025 at 06:07 PM
තමන්ගෙ ඇතුලෙ හොඳ මිනිහෙක් ජීවත් වෙන්නෙ නැත්නම් බලහත්කාරයෙන් හොඳ වෙන්න යන්න ඕනෙ නැ.... තමන්ගෙ ඇතුලෙ ජීවත් වෙන්නෙ නරක මිනිහෙක් නෙවෙයි නම් සමාජයෙ පොරක් වෙන්න බලෙන් නරක badass පොරක් වෙන්නත් යන්න ඕනෙ නෑ.... අවබෝධයෙන් තමන් හොඳ හෝ නරක වෙනකම් ඇඟ ඇතුලෙ ජීවිත් වෙන මනුස්සයාට ඇති තරම් කාලයක් ජීවත් වෙන්න අරින්න...... මොකද? තමන්ට අදාල නැති චරිතයක් රඟපාද්දි එන මහන්සිය එසෙ මෙසෙ නැ.... ඒකනෙ නළුවන්ට කෝටි ගණන් ගෙවන්නෙ...
Image from Mindfulness ( සිහිය): තමන්ගෙ ඇතුලෙ හොඳ මිනිහෙක් ජීවත් වෙන්නෙ නැත්නම් බලහත්කාරයෙන් හොඳ වෙන්න ...
❤️ 🙏 11

Comments