Mindfulness ( සිහිය)
Mindfulness ( සිහිය)
June 7, 2025 at 05:06 PM
ජීවිතය කියන්නේ මොකක්ද සිතුවිලි වලින් කියන්න ගියොත්.....ආත්ම ගානක කතා කියන්න පුලුවන්...මේ ආත්මෙත් මදි.... දැනෙන දේ....ඒ මොහොතේ......ජීවිතේ.... ඒකටත් සිතුවිලි..වචන...දා ගත්තොත් කෙලවරක් නැතිව විස්තර කරන්න පුලුවන් ... සිතුවිලි අයින් කරල....හිතීම අයින් කරලා ....ඒ ඒ මොහොතේ දැනෙන දේ විතරක්ම බැලුවොත්....එතන කතා කරන්නට....හිතන්නට දෙයක් තියේවිද.... අන්න එතන ජීවිතයනම්... එතන ජීවත් කරන්නට....දියුනු කරන්නට දෙයක් තියේවිද......දැනීමෙන් ඉන්නවා හැරෙන්නට....කෙනෙකුත් නැතිව... එතන ජීවිතය ගොඩ දාගන්න හෝ අනාගතය ගොඩ දාගන්නට හෝ අතීතයේ දුකින් මිදෙන්නට දෙයක් තියෙනවාද.... ඒක නෙවේද හෑබෑම ජීවිතය....සහ මොකක්ද එක..... පිලිගන්න බෑ වගේ නේද.....අන්න ඒක දිහාත් බලපිය....සිතුවිලි නැතිව.... ප්‍රඥාවන්තයන්ට පමනි.....( සිතුවිල්ල රහිතව දකින්න ට පුලුවන් අයට පමනි)
❤️ 🙏 👍 36

Comments