Mindfulness ( සිහිය)
Mindfulness ( සිහිය)
June 11, 2025 at 07:50 PM
*උඩ දාපු poll එකේ සබ්ලිමිනල් සහ පැරාලිමිනල් කියලා එකක් තියෙනවා ද දන්නේ ත් නෑ කියන අයට මේක* අහන්න ඕන සබ්ලිමිනල් එක, පැරාලිමිනල් එක, සහ ඊට අදාළ උපදෙස් විඩීයෝව මෙතන තියෙනවා ඒ වගේම මීට අමතර ව විභාග ලියන්න ඉන්න අයට වෙනම සබ්ලිමිනල් එකක් සහ ප්‍රතිශක්තිකරණය ට වෙනම සුප්‍රාලිමිනල් එකකුත් තියෙනවා https://youtube.com/playlist?list=PLe-OEmArT05BoTLNO91juAQPYo5qHkl_U&si=Q1-aeLMw4SGqIc6P මේවා තනිකරම විද්‍යානුකූලයි.. යටි සිත සම්පූර්ණයෙන් නැවත පටිගත කරලා, ඇතුලේ තියෙන emotional imbalances balance කරලා, ඇතුල සුවපත් කරවල ලොකු දෙයක් මේවා ගෙන් කරනවා.. මේකේ විද්‍යාත්මක පදනම සහ ක්‍රියාකාරිත්වය දැනගන්න කැමැති අයට ඊට අදාළ මෙම ලිපි කියවන්න පුළුවන් සබ්ලිමිනල් ලිපි 1 https://t.me/allarticlesofnuwanrajapaksha/249 සබ්ලිමිනල් ලිපි 2 https://t.me/allarticlesofnuwanrajapaksha/252 වෙනත් භාෂාවක සබ්ලිමිනල් ඇසීම https://t.me/allarticlesofnuwanrajapaksha/280 එහෙනම් සුබපැතුම්..අනිවාර්යෙන් දවස් 90ක් , මනෝ ගගහා ඉන්නේ නැතුව ,හොඳට නිදාගන්න යද්දී කනේ ගහගෙන නිදාගන්න..නිදාගන්න තරමට තමා උඩු සිත නිෂ්චල වෙලා යටි සිතට මේ අනුබල ටික පසාරු වෙන්නේ. මොලේ නියුරෝන මාර්ග ( neurone pathways ) නැවත ලියවෙන නිසා, හොඳින් වතුර බිම අවශ්‍යයි.. ඒ වගේම අහද්දි නින්ද යන නිසා වෙනත් වැඩ කරන ගමන් ඇසීම තහනම් දවස් 90ක් එක දිගට අහන්න ඕන..දවස් 2ක් එක දිගට අහන්න බැරි වුනොත් දවස් 90 නැවත පටන් ගැනීමට සිදු වෙනවා.. හෙඩ් සෙට් එකකින් ඇසීම අනිවාර්යයි..ප්‍රශ්න තියෙනවා නම් සිහිය පේජ් එකට යොමු කරන්න
❤️ 🙏 9

Comments