Shraddha TV
                                
                            
                            
                    
                                
                                
                                June 2, 2025 at 10:31 AM
                               
                            
                        
                            _'පවින් පීඩිතව දුක් විඳින ප්‍රේතයින් ගැනත්_
_පිනෙන් සුඛිතව සැප විඳින දෙවියන් ගැනත් කියවෙන_
_පේත වත්ථු විමාන වත්ථු දේශනා ඇසුරින් සිදුකෙරෙනා'_
*"පොසොන් සඳ " විශේෂ සදහම් දේශනා මාලාව 🙏*
> 📅 ජුනි මස 02 දින සිට 
> ⏰ සෑම සතියේ දිනකම සවස 5.00 ට ශ්‍රද්ධා රූපවාහිනියෙන් 
> සහ සවස 2.00 ට ලක්විරු ගුවන්විදුලියෙන් බලාපොරොත්තු වන්න...
* මෙම දේශනා මාලාව සඳහා විකාශන දායකත්වය ලබාගැනීමට අමතන්න👇
☎️ 071 232 88 87
* එසේත් නැතිනම් පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට👇
🌐 https://www.shraddha.lk/dayakathwa-dharma-deshana/
*#dayakathwadharmadeshana #posonsanda #posonpoya #posondeshana #shraddhatv #mahamevnawa*
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            🙏
                                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            😢
                                        
                                    
                                    
                                        59