
Shraddha TV
June 4, 2025 at 10:32 AM
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී පවත්වන්නට යෙදුණු "අති ගාම්භීර පටිච්ච සමුප්පාද ධර්මය" පිළිබඳ ධර්ම දේශනය
📆 2025 ජූනි මස 10 පොසොන් පොහොය දින,
⏰ රාත්‍රී 7.00 සිට,
ශ්‍රද්ධා රූපවාහිනියෙන් බලාපොරොත්තු වන්න...
*#patichchasamuppadadharma #lokusuwaminwahanse #shraddhatv #mahamevnawa*

🙏
👍
❤️
59