Central College - Anuradhapura
Central College - Anuradhapura
June 18, 2025 at 05:44 PM
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය කෘෂි විද්‍යාව හදාරනු ලබන සිසුන්ගේ ප්‍රායෝගික පුහුණුව හා දැනුම සඳහා වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ දායකත්වයෙන් මැදි විදු දූ පුතුන්ගේ ශ්‍රමයෙන් තැනූ "දේශගුණික සුහුරු කෘෂි ගෙවත්ත" 2025ක් වූ ජුනි මස 20 වන සිකුරාදා දින පෙ.ව.8.15 ට සිසු අයිතියට පත්වන වගයි! Designed by - Prabhashana Perera Captioned by - Pamudu Ekanayaka https://www.facebook.com/share/p/1HrQGNbaS8/ #acc #cbuacc
Image from Central College - Anuradhapura : අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය කෘෂි විද්‍යාව හදාරනු ලබන සිසුන්ගේ ප්‍රායෝග...
❤️ 24

Comments