
සිසුල්කා 2025 A/L 2nd Group
June 9, 2025 at 08:29 AM
🔰 2025 PHYSICS
🔰 REVISION
🍀විද්‍යුත් ක්ෂේත්‍ර Day 02...
♻️ ජූනි 11
බදාදා පෙ.ව.8.00 - 5.00
👉 ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ...
විද්‍යුත් ක්ෂේත්‍ර පාඩම වැදගත් වෙන්නෙ ඇයි?
අනිවාර්‍යය බහුවරණ (MCQ) ප්‍රශ්ණ 4-5ක් පමණ
රචනා (Essay) ප්‍රශ්ණයක්
සමගින් උසස් පෙළ විභාග ප්‍රශ්ණ පත්‍රයේ ලකුණු 5-12 ක් අතර ප්‍රමාණයක් ලබාගන්න පුලුවන් පාඩමක් තමයි විද්‍යුත් ක්ෂේත්‍ර කියන්නෙ.
අනෙකුත් පාඩම් සමග සම්බන්ධයක් නොමැති නිසා, භෞතික විද්‍යාවේ මුල් පාඩම් හරියට ආවරණය නොවූ සිසුවෙකුට පවා පහසුවෙන් තේරුම්ගත හැකි පාඩමක් තමයි විද්‍යුත් ක්ෂේත්‍ර.
ඒ නිසා, අලුතින් පංතියට සහභාගී වෙන සිසුන් හට පංතියට සහභාගී වෙන්න හොඳම පාඩමක් තමයි විද්‍යුත් ක්ෂේත්‍ර කියන්නෙ...
▶️ නවක සිසුන් හට හෝ මීට පෙර පන්ති පැමිණ යම් හේතුවක් නිසා පන්ති ඒම නැවැත් වූ සියලු දරුවන්ටත් හෙට දින සම්බන්ධ විය හැකි අතර එම සිසුන් හට පසුගිය පාඩම් හා නිබන්ධන නොමිලේ...
▶️ තවද මෙදින පන්තිය පැමිණෙන සියලු සිසුන් හට විද්‍යුත් ක්ෂේත්‍ර පාඩම සඳහා ම සැකසුණු නිබන්ධන රැසක් නොමිලේ ලබා දේ...
❤️ Sujith Liyanage
♻️ සිසුල්කා - රත්නපුර ♻️
