සිසුල්කා 2025 A/L 2nd Group
June 15, 2025 at 02:15 AM
⭕ *2025 Chemistry ප්‍රශ්න පත්‍ර පන්තිය අද දින සිට පහත පරිදි ක්‍රියාත්මක වේ...*
👉 *ඉරිදා දින ප.ව. 1.00 - 5.00*
*එක් සතියක Essay ප්‍රශ්න පත්‍රයක් පමණක් ලිවීම හා ඉන් පසු ඉරිදා දින එම ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කෙරේ...(ඉරිදා දින Mcq ප්‍රශ්න පත්‍ර නොපැවැත්වේ )*
*උදා : - ජූනි 15 ,අද 74 වන ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවන අතර ඉන් පසු ජූනී 22 ඉරිදා දින එය සාකච්ඡා කිරීම සිදු වේ.*
*👉 බදාදා දින පෙ.ව. 8.00 - 12.00*
*ජූනි 18 වන බදාදා දින 75 වන ප්‍රශ්න පත්‍රයේ සිට ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ. මෙදින ප්‍රශ්න පත්‍ර ලිවීම පමණක් සිදු වන අතර එක් සතියක Essay ප්‍රශ්න පත්‍රයද අනෙක් සතියේ Mcq ප්‍රශ්න පත්‍රයද ලිවීම ද සිදු වේ...*
*මෙදින සම්බන්ධ වන දරුවන් හට අවශ්‍ය පරිදි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා බ්‍රහස්පතින්දා හෝ ඉරිදා දින සම්බන්ධ විය හැක.එසේත් නොමැතිනම් Online ආකරයට esisulla app එක ඔස්සේ නැරඹිය හැක*
*👉 බ්‍රහස්පතින්දා දින ප.ව. 2.30 - 5.30*
*ජූනි 19 වන බ්‍රහස්පතින්දා සිට 74 වන ප්‍රශ්න පත්‍රයෙන් ආරම්භ වී එක් ශාලාවක ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවද තවත් ශාලවක එම ප්‍රශ්න පත්‍රයම ලිවිය හැක. මෙයට දරුවන්ට අවශ්‍ය පරිදි සාකච්ඡාවට හෝ ප්‍රශ්න පත්‍ර ලිවීමට සම්බන්ධ විය හැක.මෙදින එක් සතියක Mcq ප්‍රශ්න පත්‍රයද අනෙක් සතියේ Essay ප්‍රශ්න පත්‍රයද පැවැත්වේ...*
*මෙම දිනවලින් ඕනෑම දිනක සම්බන්ධ වන සිසුන් හට ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡවට සම්බන්ධ වී නොමැතිනම් එහි Online ඔස්සේ එහි Recording විකාශය නැරඹිය හැක...*