
Economics | Yohan Lakshitha
June 6, 2025 at 02:44 AM
🚨 *2025 0-100 පන්ති සදහා ලියාපදිංචි වීම...*
එක් විෂයක් සදහා මාසයක් වෙනුවෙන් සම්පුර්ණ පන්ති ගාස්තුව = රු. 3000/=
නිබන්ධන සහා තැපැල් ගාස්තු සදහා වෙනම ගාස්තු අය කිරිමක් සිදු නොවේ.
🟩ඉහත සදහන් ඔබට පහසු ඔනෑම ගිණුමකට ගෙවිම් කරමින් පන්තියට සම්බන්ධ විය හැකිය... ඔබට අවශ්‍ය විෂයන්ට අදාල ගිණුම් අංක වෙත ගෙවිම් කරන්න.
🟨 මුදල් ගෙවු පසු slip පතේ ඉදිරි මුහුණත තුල පැහැදිලිව පන්ති ගාස්තු ගෙවන මාසය , විභාගයට මූහුණ දෙන වර්ෂය ,නම සහා අදාල විෂය පැහැදිලිව පෑනකින් සදහන් කිරිම අනිවාර්යයි....
🟩 Online ගෙවන විට Description එක තුළ ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරන්න. ගෙවීමේ Screen Shot එකට අමතරව ගිණුමෙන් මුදල් අඩු වූ බවට ලැබෙන E- Mail හෝ SMS පණිවිඩයේ Screen Shot එකක් ද එවන්න..
🟨ඉට අමතරව මුදල් ගෙවු පසු Slip පත සමගය් පහත විස්තරද whtsapp කරන්න (නිබන්ධන නිවසට එවීම සදහා)
ඉට අමතරව slip පතේ මුහුණතේ *0-100 2025* ලෙස සදහන් කරන්න..
💠 විභාගයට මුහුණ දෙන වර්ෂය
💠 සම්පුර්ණ නම.
💠 සහභාගිවන විෂය
💠 පැය 24 ම වැඩ කරන දුරකථන අංකයක්.
💠 නිවසේ අංකය සහිත ලිපිනය.
💠 Recording බැලීමට යොදාගන්නා Gmail ලිපිනය...
රිසිට් පත සහා ඔබේ විස්තර whatsapp එවිය යුතු අංක👇
🏷️ACCOUNTING
+94 77 479 6564
🏷️BUSINESS STUDIES
0764964217
🏷️ECONOMICS
+94 71 216 3153
❤️
1