
Economics | Yohan Lakshitha
5.4K subscribers
Similar Channels
Swipe to see more
Posts

2025 ACCOUNTING NIGHTSEMINAR කළමනාකරණ ගිණුම්කරනය ආරම්භ වේ.. *ශ්‍රම පිරිවැය මුල සිට ආරම්භ වේ* සමස්ථ පාඩමම මුල සිට ආවරණය කිරිමේ දැවැන්ත සම්මන්ත්‍රණය. හෙට රාත්‍රි 08.00ට *Whatsapp channel link* https://whatsapp.com/channel/0029Va4u4UI9RZAVI32Mvy2C


🚨 *2025 0-100 පන්ති සදහා ලියාපදිංචි වීම...* එක් විෂයක් සදහා මාසයක් වෙනුවෙන් සම්පුර්ණ පන්ති ගාස්තුව = රු. 3000/= නිබන්ධන සහා තැපැල් ගාස්තු සදහා වෙනම ගාස්තු අය කිරිමක් සිදු නොවේ. 🟩ඉහත සදහන් ඔබට පහසු ඔනෑම ගිණුමකට ගෙවිම් කරමින් පන්තියට සම්බන්ධ විය හැකිය... ඔබට අවශ්‍ය විෂයන්ට අදාල ගිණුම් අංක වෙත ගෙවිම් කරන්න. 🟨 මුදල් ගෙවු පසු slip පතේ ඉදිරි මුහුණත තුල පැහැදිලිව පන්ති ගාස්තු ගෙවන මාසය , විභාගයට මූහුණ දෙන වර්ෂය ,නම සහා අදාල විෂය පැහැදිලිව පෑනකින් සදහන් කිරිම අනිවාර්යයි.... 🟩 Online ගෙවන විට Description එක තුළ ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරන්න. ගෙවීමේ Screen Shot එකට අමතරව ගිණුමෙන් මුදල් අඩු වූ බවට ලැබෙන E- Mail හෝ SMS පණිවිඩයේ Screen Shot එකක් ද එවන්න.. 🟨ඉට අමතරව මුදල් ගෙවු පසු Slip පත සමගය් පහත විස්තරද whtsapp කරන්න (නිබන්ධන නිවසට එවීම සදහා) ඉට අමතරව slip පතේ මුහුණතේ *0-100 2025* ලෙස සදහන් කරන්න.. 💠 විභාගයට මුහුණ දෙන වර්ෂය 💠 සම්පුර්ණ නම. 💠 සහභාගිවන විෂය 💠 පැය 24 ම වැඩ කරන දුරකථන අංකයක්. 💠 නිවසේ අංකය සහිත ලිපිනය. 💠 Recording බැලීමට යොදාගන්නා Gmail ලිපිනය... රිසිට් පත සහා ඔබේ විස්තර whatsapp එවිය යුතු අංක👇 🏷️ACCOUNTING +94 77 479 6564 🏷️BUSINESS STUDIES 0764964217 🏷️ECONOMICS +94 71 216 3153

සමස්ථ විෂය නිර්දේශයම මුල සිට ආවරණය කරන 0-100 පන්ති සදහා ජුනි මාසය සදහා හෙට සිට ලියාපදිංචි විය හැකිය.... *Accounting ,business Studies පන්තිවල සියලුම ලියාපදිංචි විස්තර..👇🏻* https://whatsapp.com/channel/0029VazB0ubBadmcDIVUzJ3P/299


https://www.youtube.com/live/QnKtlnwTUhI?si=JkfOzhWWPgZl0mP6 *🛑ඉක්මනින් සම්බන්ධ වෙන්න දැං පටන් ගන්නවා..*

2025, 2026 සහා 2027 වසරවල උසස්පෙළ විභාගයට වාණිජ විෂය ධාරාවෙන් පෙනිසිටින දරුවන් පහත ඔබට අදාල channel වෙත එකතු වෙන්න.. *2025 AL COMMERCE* https://whatsapp.com/channel/0029VazB0ubBadmcDIVUzJ3P *2026 AL COMMERCE* https://whatsapp.com/channel/0029VazL9NoDeONAbTcwk73S *2027 AL COMMERCE* https://whatsapp.com/channel/0029Vb68yo10rGiLjHupSx1V

ඔබ සැමට පින්බර පොසොන් පෝහෝ දිනක් වේවා ! 🌼🌼🙏🙏🙏 ලොව අනෙකුත් සංස්කෘතීන්, ජාතීන් අතර සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක්, ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් බවට පත්වීමට මගපෑදූ ඒ උතුම් වූ බුදුදහම සිරිලකට ලැබුණේ පොසොන් පුන් පොහෝ දිනකය. මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කරන ලද්දේ ද චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය දේවානම්පියතිස්ස රජුට දේශනා කරන ලද්දේ ද මහාවංශය ඇතුළු ධර්ම ග්‍රන්ථ ලියැවීමට මුල පිරීම සිදු වූයේ ද පොසොන් පුන් පොහොය දිනකදීය. ලක්දිව බුදුසසුන පිහිටුවීම මෙන් ම බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථමවරට සවනක් ඝන බුදුරැස් විහිදීම, ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව සිදුවීම ආදී සිදුවීම් ද මෙදින සිදුව ඇති ඓතිහාසික සිදුවීම් වේ.


සමස්ථ විෂය නිර්දේශයම මුල සිට ආවරණය කරන 0-100 පන්ති සදහා මැයි මාසය සදහා හෙට සිට ලියාපදිංචි විය හැකිය.... *Accounting ,business Studies පන්තිවල සියලුම ලියාපදිංචි විස්තර..👇🏻* https://whatsapp.com/channel/0029VazB0ubBadmcDIVUzJ3P/299
