
Economics | Yohan Lakshitha
June 10, 2025 at 03:16 AM
ඔබ සැමට පින්බර පොසොන් පෝහෝ දිනක් වේවා !
🌼🌼🙏🙏🙏
ලොව අනෙකුත් සංස්කෘතීන්, ජාතීන් අතර සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක්, ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් බවට පත්වීමට මගපෑදූ ඒ උතුම් වූ බුදුදහම සිරිලකට ලැබුණේ පොසොන් පුන් පොහෝ දිනකය.
මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කරන ලද්දේ ද චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය දේවානම්පියතිස්ස රජුට දේශනා කරන ලද්දේ ද මහාවංශය ඇතුළු ධර්ම ග්‍රන්ථ ලියැවීමට මුල පිරීම සිදු වූයේ ද පොසොන් පුන් පොහොය දිනකදීය.
ලක්දිව බුදුසසුන පිහිටුවීම මෙන් ම බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථමවරට සවනක් ඝන බුදුරැස් විහිදීම, ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව සිදුවීම ආදී සිදුවීම් ද මෙදින සිදුව ඇති ඓතිහාසික සිදුවීම් වේ.

🙏
❤️
❤
💗
24