🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
June 13, 2025 at 02:06 AM
හදවත් වරක් 📖 නිලූකා බ්‍රැන්ඩන්. ආදරෙයි නම් ආදරෙයි කියන්න .. ජීවිතේ කියන්නෙ මහ පුදුම ගමනක්.අපි කාගෙත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්‍රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියනවා. හැම කතාවකටම බොහෝ පැතිකඩයනුත් තියනවා. මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිත වල නම් වගේම සඳහන් කර ඇති තැනුත් මනංකල්පිතයි. ඔබත් දන්නා, මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත් කිහිපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා. ඔබේ, මගේ, අපේ කතා වලින් එකක්. 👇👇 Oder Now 078 444 3223
Image from 🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨: හදවත් වරක් 📖 නිලූකා බ්‍රැන්ඩන්.                ආදරෙයි නම් ආදරෙයි කියන...
❤️ 7

Comments