🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
June 13, 2025 at 02:10 AM
" සමහර වෙලාවට මම ඔයාව දැක්කේ දිගැටි ඇහිපිල්ලමක් අග රැඳුණු සුදු පාට හිම පියල්ලක් වගේ ..." 🥺💗🫂 - RasaKatha Publishers - මධ්‍යම කේල්ඩෝර් දූපත් සමූහයේ විශාලතම දූපත වන "ඕක්වේල්ස්" දූපතේ 'වුඩ්මවුන්ඩ්' කියන පුංචි ගම්මානෙ ඉපඳුණ හේසල් දුඹුරු පාට ඇස් ඇති, ලැවෙන්ඩර් සුවඳැති පුංචි ලස්සන ගැහැණු ළමයෙක් ... ඇය නමින් ... ' හේස්ලී ලැවෙන්ඩර් ස්කයිලර් ' හේස්ලී තමන් මුලින්ම අකුරු කරපු ශාන්ත අයිල්ස් මූලික පාසලේ ඉඳන් බෙලමෝර් සරසවිය දක්වා ඇගේ මතකයන් වටා ගෙතුන මෙම ලැවෙන්ඩර් කතා පොත වින්ටේජ් පාට මතකයන් සමඟ ග්‍රීෂ්ම, වසන්ත ඍතු අතර සැරිසරන්නට කැමති අය කියවන්නම ඕන පොතක් ... වින්ටේජ් පාට මතක අතර, අතරමංව තැවෙන හිත් වලට, තත්පරයකට හෝ නිවෙන්නට ආදරෙන් ... " වින්ටේජ් පාට ආදරණීය හිතක් " 👇👇 Oder Now 078 444 3223
Image from 🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨: " සමහර වෙලාවට මම ඔයාව දැක්කේ දිගැටි ඇහිපිල්ලමක් අග රැඳුණු සුදු පාට හිම...
❤️ 14

Comments