
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
June 18, 2025 at 04:17 PM
- ඔයා මට ආදරෙයි ද මගේ කෝපි පාට ළමයෝ
+ දැනෙන්නේ නැද්ද මං ආදරේ වග
- ඇයි එහෙනං හැමදාම මල් වෙනුවට පොත් ගෙනැත් දෙන්නේ..මම දන්න විදියට පිරිමි ළමයි ගෑනු ළමයින්ට තෑගි කරන්නේ ලස්සන මල්
+ මල් දින කිහිපයක් තියේවි..ඒත් හොඳ පොතක් මුළු ජීවිත කාලෙම තියෙනවා නේද මගේ පුංචි ගෑණු ළමයෝ
- 🥺❤️
+ ඉතින් මන් හරි ආදරෙයි මගේ කරුණාවන්ත ලිලී මල
COD Available
දවස් 3න් ගෙදරටම පොත ගෙන්න ගන්න
අමතන්න📞 WhatsApp - 078 444 3223
❤️
❤
♥
16