🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
June 19, 2025 at 04:24 PM
" මිනිහෙක් ඇත්තටම මැරෙන්නෙ කොහොමද දන්නවා ද ? " ඇය යළිත් ප්‍රශ්න කළාය. එහෙත් ඔහු සිටියේ එයට පෙරළා පිළිතුරු දිය හැකි තත්වයකද නොවේ. අඩු ම තරමින් ඒ ප්‍රශ්නය තේරුම්ගත හැකි තත්වයකද නොවේ. ඒ නිසා මද විරාමයකට පසු ඇයම ඇගේ ප්‍රශ්නයට පෙරළා පිළිතුරු දුන්නා ය. " මිනිහෙක් ඇත්තටම මැරෙන්නේ එයාගෙ හුස්ම නතර වෙච්චි දවසට නෙමෙයි ...එයාව ආදරෙන් මතක් කරන්න කවුරුත් නැති වෙච්ච දවසට..." ඉන්පසු දීර්ඝ හුස්මක් සමග මේ වචන කීපයද ඇය එයට එක් කළාය. " ඒ නිසා එයා තවමත් ජීවත් වෙනව...හැබැයි මං හෙට මැරුණොත් , මං එක්කම එයත් මැරෙනවා..." " ආදරයක් නැතුව ජීවත්වෙන විදිහ මට තාම හිතාගන්න බැහැ..." මන්දෝදරි ...💜 රාවණාගේ බිසව්... තරුෂි...💙 අශේන්ගේ පෙම්වතිය... තරුෂි මන්දෝදරිගේ අවතාරයක් ද....? මොහාන් රාජ් මඩවලයන්ගේ කියවාගෙන යද්දී මොලයට සමනල් ගැට වැටෙන තවත් කතාවක්... මන්දෝදරි 💜️ කියවලා ම බලන්න. ඒක පොඩි පිස්සුවක්... Oder Now 078 444 3223
Image from 🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨: " මිනිහෙක් ඇත්තටම මැරෙන්නෙ කොහොමද දන්නවා ද ? "  ඇය යළිත් ප්‍රශ්න කළාය....
❤️ ❤‍🔥 12

Comments