🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
June 19, 2025 at 04:24 PM
ත්‍රී-පයින්ස් ඛේදවාචකය | STILL LIFE 📚 • කර්තෘ - Loiuse Penny • පරිවර්තනය - මධාරා අබේසිංහ 😍💗 ත්‍රී-පයින්ස් කියන්නේ හිතාගන්නවත් බැරි තරමට, කිසිම ආකාරයක සොරකමක්, අපරාධයක් සිදු නොවෙන, සොඳුරු ගම්වැසියන්ගෙන් පිරී ගිය, කැනඩාවේ ඈත කෙළවරක පිහිටි පිටිසර, සුන්දර ගම්මානයක්. ඒත් තුතිපිදීමේ උත්සවය යෙදී තිබුණු ඉරිදා උදෑසන, ගමට යාබද මේපල් කැලෑරොදේ තිබිලා, ත්‍රී-පයින්ස් ගම්මානයේ සැවොම ආදරය කළ ජේන් නීල් නම් වූ වියපත් ගැහැනියගේ මළසිරුර හමුවෙනවා. එකී කාරුණික, ආදරණීය ගැහැනිය මියයන්නේ කවුරුන් හෝ විසින් එල්ල කරලා, හදවත පසාරු කළ ඊ පහරකින්. මෙය, දඩයම් අනතුරක් හැරෙන්නට වෙන කිසිවක් නොවන බව ගම්වැසියෝ සහතික කරනවා. නමුත් මොන්ට්‍රියල් සිට විමර්ශනයට පැමිණෙන ආර්මෝ ගමාෂ් ඇතුළු කණ්ඩායමට මේ දුර ඈතක වූ කැලෑරොදෙහි යම් අප්‍රසන්න යමක ඉවක් දැනෙනවා. ඉක්මනින් ම, මෙම මරණය වනාහි කුරිරු මිනීමරුවෙකු විසින් සිතාමතා ම කරන ලද මිනීමැරුමක් මිස, නොසැලකිලිමත් දඩයක්කරුවකුගේ අත්වැරැදීමක් නොවන බව ගමාෂ් සොයාගන්නවා. ඉතින් ඒ අතරවාරයේ ප්‍රශ්න කිහිපයක් ම මතුවෙනවා. ජේන් නීල් කිසිම දවසක තම නිවසට අමුත්තන්ට ආරාධනා නොකළේ ඇයි? ඇය මියයන්නට දෙදිනකට ඉහත දී අද්භූත සිත්තමක් චිත්‍ර ප්‍රදර්ශනයකට භාරදුන්නේ ඇයි? මේ මරණය සමඟ එහි යම්කිසි අයුරක සම්බන්ධයක් තියෙනවද? ඉතින් ගමාෂ් ඇතුළු කණ්ඩායම, ත්‍රී- පයින්ස් ගම්මානයේ සැඟවුණු රහස සොයාගනියි ද? 😱😱😱 කියවලම බලමු..........👇👇 Oder Now 078 444 3223
Image from 🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨: ත්‍රී-පයින්ස් ඛේදවාචකය | STILL LIFE 📚  • කර්තෘ - Loiuse Penny • පරිවර...
❤️ 7

Comments