
Asoka Vidyalaya
June 1, 2025 at 12:38 PM
*සංවේගයෙන් දැනුම්දීමයි!*
කොළඹ අසෝක විද්‍යාලයීය නිර්මාතෘ ප්‍රථම විදුහල්පති එම්.පී. ධර්මරත්න මැතිඳුන්ගේ දයාබර බිරිඳ, රූත් ධර්මරත්න මැතිණිය අද දින අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ අරලිය ශාලාවේ (පහත මහල) ජූනි මස 4 වෙනි බදාදා උදෑසන 9.00 සිට සවස 3.45 දක්වා තැන්පත් කරනු ඇත.
අවසන් කටයුතු එදිනම සවස 4.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
----------------------------------------------------
*Funeral Notice!*
We regret to announce the passing of Mrs. Ruth Dharmarathne, the beloved wife of Mr. M. P. Dharmarathne, Founder of Asoka Vidyalaya, who passed away this morning.
Her remains will be at rest at the Jayaratne Funeral Parlor - “Araliya Lounge” (Ground Floor), Borella, on Wednesday, 04th June 2025, from 9:00 AM to 3:45 PM.
The burial will take place at the Borella Cemetery at 4:00 PM on the same day.
Please note that on Monday (02nd June) and Tuesday (03rd June), the body will remain with Jayaratne Undertakers and will not be open to the public for final tributes.

😢
14