
ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊
June 19, 2025 at 12:04 PM
බොහෝ නෙත් ඔබ දිහා බැලුවත්
නොමැත මා නෙත් යොමු වුනේ
ලොකු කමයි යැයි සිතා සිටියත්
මටයි එතනදි වැරදුනේ
ඇතැම් දිනවල හෙව්වෙ ඔබෙ ඇස් හේතුවක්වත් නොමැතිව
වචනයක්වත් කතා නොකරම පපුව ගැහෙනවා හොදටම
බලන් හිටියා මුණගැසීමට වෙලාවක් ඔබ,කලබලෙන්
කතාකල විට සිතේ මල් උයනක්ම පිපුනා එකවර
එහෙත් අද ඒ මල් උයන ඇත මුකුලිතව ගොස් දුකෙන්ම
ඔබගෙ මතකය පමණක්ම ඇත හිතේ පතුලක රිදෙන්න
ඉතින් ලොව තව කොතෙක් ඇතිවද තනි හිතෙන් පෙම් කරන..
බොහෝ අය හට හිමි නොවන අරුමැසියක් ය ....... සිතේ කුලුදුල් ප්‍රේමය 🗣️🥀🥀
.... _vimansa_🖤

❤️
🤍
4