ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ  ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊
ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊
June 20, 2025 at 12:53 AM
හඬන්නට අවැසි නැත අසා මේ කරුණ බදන්නට තව නොහැක රිදුම් දෙයි පපුව කඩාගෙන වැටෙමි මම,අතැර මේ අහස තරුවකට හොඳම පිළිතුර එයයි සොඳුර වහින්නට තටමනා වැහි වළාකුලක ඇති වේදනා කොමපණද අහසවත් දන්නෙ නැති කරිජ්ජට හාදු දෙන,ගඟක් නොවිඳලා ඇති දුකක් මේ ලොව තවත් තියේවිද දන්නෙ නැති අපේ ප්‍රේමය ගසක්,සියළු කොළ මැළවුණූ එකම එක මලක් හෝ කිසිදාක නොපිපුණු දිනක්වත් මතක නැත එකට අපි හිනහුනූ බොහෝ තැන් ඇති සෙයකි,ඔබට මට වැරදුණූ බැඳෙන්නට නොහැකි තැන මර මරා හිනාව පපුව සූරන එකයි ප්‍රේමයේ කලාව ඉතිං ඇයි දැන දැනම සොඳුර තව පමාව අපිට යලි හැරෙන්නට මේ හොඳම වෙලාව ✍️ _Ramoshi gathara_
Image from ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ  ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊: හඬන්නට අවැසි නැත අසා මේ කරුණ බදන්නට තව නොහැක රිදුම් දෙයි පපුව කඩාගෙන ව...
❤️ 2

Comments